Gurukula National College

Call Directions Website Contact the organization

Gurukula National College School Emblem
'Pagna Udapadhi' means the dawning of wisdom. Gurukula College, Kelaniya, Sri Lanka
Gurukula College was started in 1948 July 1st when Most Ven.

Kiribathgoda Sri Pranaggnasara Nayaka Thero was the principal of the Vidyalankara Pirivena. It was started as a result of the determination and dedication of the Director of Vidyalankara Pirivena, Ment Ven. Yakkeduwawe Sri Praggnarama and the staff

අප පාසලේ මූලිකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික දිවුල්ගනේ දිඹුලාගල රජ ...
02/11/2026

අප පාසලේ මූලිකත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික දිවුල්ගනේ දිඹුලාගල රජ මහා විහාරයේ දී මෙවර වාර්ෂික කඨින මහා පිංකම සදහා වැසි සළු ආරධනා කිරීමේ පිං කම ඉතාමත් සාර්ථක ලෙස නිම කිරීමට හැකි වුනි. මෙම උතුම් පුණ්‍යකර්මය සදහා අප පාසලේ වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ප්‍රමුඛත්වයෙන් සහ විදුහල්පති ආචාර්ය කුසල ප්‍රනාන්දු මහතාගේ‍ මග පෙන්විම යටතේ පාසලේ අධ්‍යන සහ අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සිදුකරන්නට විය.

IESL ආයතනය මගින් පැවැත්වුණු JIY තරගයේ, අධ්‍යාපනික හා වැඩ පහසු කිරීමේ නව නිපැයුම් අංශයේ, සමස්ත ලංකා ප්‍රථම ස්ථානය 6 - H ප...
02/11/2026

IESL ආයතනය මගින් පැවැත්වුණු JIY තරගයේ, අධ්‍යාපනික හා වැඩ පහසු කිරීමේ නව නිපැයුම් අංශයේ, සමස්ත ලංකා ප්‍රථම ස්ථානය 6 - H පන්තියේ සාහිත්‍ය අදිකාරි ශිෂ්‍යාව දිනාගන්නා ලදි.

31/10/2026

One School
One Family
One Future
Celebrating Our Legacy
Supporting Our Future
WALK WITH PRIDE
GIVE WITH HEART
GURUKULA WALK 2026

Gurukula Walk 2026
29/10/2026

Gurukula Walk 2026

වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩම කිරීම.භික්ෂූන් වහන්සේලා වස් ප...
25/10/2026

වප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා!

බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩම කිරීම.

භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීම.

කඨින චීවර පූජා සමය ආරම්භ වීම.

සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම.

සංඝමිත්තා තෙරණිය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩමවා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කිරීම.

The Colours Award Ceremony of Gurukula College was held on 25th September in the school main hall in the distinguished p...
24/10/2026

The Colours Award Ceremony of Gurukula College was held on 25th September in the school main hall in the distinguished presence of Mr. Eran Wickramaratne, Chairman of the Sri Lanka Cricket Transformation Committee. The ceremony celebrated and recognized the outstanding achievements and exceptional performances of students in sports and extracurricular activities during the period from 2024 to 2026.

📚 දැනුම බෙදාදෙමු | අනාගතයක් ගොඩනගමු 📚❤️ පොතක් පරිත්‍යාග කරමු — දරුවෙකුගේ අධ්‍යාපනයට අතහිත දෙමු ❤️ගුරුකුල විද්‍යාලයීය ශිෂ...
19/10/2026

📚 දැනුම බෙදාදෙමු | අනාගතයක් ගොඩනගමු 📚

❤️ පොතක් පරිත්‍යාග කරමු — දරුවෙකුගේ අධ්‍යාපනයට අතහිත දෙමු ❤️

ගුරුකුල විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංසදය විසින්, සම්පත් අඩුකමින් අධ්‍යාපනය ලබන පාසල් දරුවන් වෙනුවෙන් පොත් පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සංවිධානය කරනු ලබයි.

📖*අපි භාරගන්නා පොත්:*
• කියවන පොත්
• කතන්දර පොත්
• නවකතා
• කෙටි කතා
• අධ්‍යාපනික සඟරා
• ලියන පොත්
• ශබ්දකෝෂ
• පෙළපොත්
• දරුවන්ගේ දැනුම හා අධ්‍යාපනය සඳහා ප්‍රයෝජනවත් වෙනත් ඕනෑම පොතක්

✨ *අලුත් පොත් මෙන්ම හොඳ තත්ත්වයේ පවතින භාවිතා කළ පොත් ද භාරගනු ලැබේ.*

📅 *පොත් එකතු කරන කාලය*
ඔක්තෝබර් 19 වැනි සඳුදා සිට 23 වැනි සිකුරාදා දක්වා

📍 *පොත් භාරදෙන ආකාරය*
මෙම කාලය තුළ සෑම උදෑසනකම ශිෂ්‍ය නායකයින් පංති වෙත පැමිණ පොත් එකතු කරනු ලැබේ. එම අවස්ථාවේදී ඔබගේ පොත් ඔවුන් වෙත භාරදිය හැකිය.

💙 ඔබට තවදුරටත් අවශ්‍ය නොවන පොතක්, තවත් දරුවෙකුට අලුත් දැනුමක් ලබාගැනීමට අවස්ථාවක් විය හැකිය.

ඔබ සතු එක් පොතක් පරිත්‍යාග කර, තවත් දරුවෙකුගේ අධ්‍යාපන ගමනට දායක වන්න.
මෙම පණිවිඩය ඔබගේ මිතුරන් හා හිතවතුන් අතරත් බෙදාහරිමින් මෙම සත්කාරයට සහයෝගය ලබාදෙන්න.

-ගුරුකුල විද්‍යාලයීය ශිෂ්‍ය නායක සංසදය-

🏏🔥 A Winning Start for Gurukula! 🔥🏏1st Practice Match | Gurukula vs Lindsay BalikaWhat a fantastic performance! 💪👏 Guruk...
18/10/2026

🏏🔥 A Winning Start for Gurukula! 🔥🏏

1st Practice Match | Gurukula vs Lindsay Balika
What a fantastic performance! 💪👏 Gurukula secured a brilliant 27-run victory over Lindsay Balika in the 1st Practice Match!
🏏 Gurukula: 163/06
🏏 Lindsay Balika: 137/05
🏆 Result: Gurukula won by 27 runs!

A great team effort, fighting spirit, and determination on display! ❤️💛 Congratulations to the entire Gurukula team on this victory! 🙌🔥
Keep the momentum going, Gurukula! 💪🏏

09/10/2026
Gurukula College won the 40th All-island School Games Under 20 Leather Cricket Championship. 40වෙනි සමස්ත ලංකා පාසල් ක්‍...
06/10/2026

Gurukula College won the 40th All-island School Games Under 20 Leather Cricket Championship.

40වෙනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා වයස අවුරුදු 20න් පහළ ලෙදර් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය කැලණිය ගුරුකුල විද්‍යාලයට.

Address

Gurukula Vidyalaya, Peliyagoda, Western Province
Kelaniya

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

0112911450

Alerts

Be the first to know and let us send you an email when Gurukula National College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Gurukula National College:

Shortcuts

Share

Category

Nearby government services