Aqua life Waters - pvt ltd

Call Directions Website Contact the organization

Aqua life Waters - pvt ltd All kind of Ro water filter , spare parts manufacture & distributing company

Happy Birthday! Wishing you a day filled with love, laughter, and unforgettable moments. May this new bring you endless ...
02/11/2026

Happy Birthday! Wishing you a day filled with love, laughter, and unforgettable moments. May this new bring you endless joy, good health, and exciting opportunities. Celebrate your special day surrounded by those who make you smile. You deserve all the happiness in the world today and always. Let every moment of this birthday be as wonderful as you are. Cheers to your amazing journey ahead and the memories yet to be made. May your dreams continue to come true and your heart always be full. Enjoy every second—this is your time to shine. Happy Birthday once again! 🎉🎂💖

Manusath Derana  90 වන වෛද්‍ය සායනය මෙවර හමිබන්තොට කටුවන ඔෂිනි උත්සව ශාලාවේ දි පැවැත්විණි..එහිදී වකුගඩු රෝග පරීක්ෂාව, සී...
31/10/2026

Manusath Derana 90 වන වෛද්‍ය සායනය මෙවර හමිබන්තොට කටුවන ඔෂිනි උත්සව ශාලාවේ දි පැවැත්විණි..

එහිදී වකුගඩු රෝග පරීක්ෂාව, සීනි පරීක්ෂාව, කොලෙස්ටරෝල් පරීක්ෂාව, ඇස් පරීක්ෂාව, ශ්‍රවණ පරීක්ෂාව ඇතුළු පරීක්ෂණ මෙහි දී සිදුකරනු ලැබුවා.

මෙහෙදි Aqua life Waters - pvt ltd වන මනුසත් දෙරණට සම අනුග්‍රහය දක්වමින් අප සමාගම මෙි ගරු සභාපති තිලක් දිසානායක මැතිතුමාගේ මඟපෙන්විමෙන් අලෙවි කළමනාකර ඉඳුනිල් ජනාදර මහතාගේ සහභාගිත්වයෙන් AQUALIFE RO Alkaline ජල පෙරණයක් කටුවන ජාතික පාසලට පරිත්‍යාග කර සවි කරන ලැබුවා.ප්‍රදේශවාසින් ගේ ජලයේ ගුණාත්මකභාවය පරික්ෂා කිරිමෙි වැඩසටහනක් ද එදිනම සිදුකරන ලදී.


Happy Birthday! Wishing you a day filled with love, laughter, and unforgettable moments. May this new bring you endless ...
31/10/2026

Happy Birthday! Wishing you a day filled with love, laughter, and unforgettable moments. May this new bring you endless joy, good health, and exciting opportunities. Celebrate your special day surrounded by those who make you smile. You deserve all the happiness in the world today and always. Let every moment of this birthday be as wonderful as you are. Cheers to your amazing journey ahead and the memories yet to be made. May your dreams continue to come true and your heart always be full. Enjoy every second—this is your time to shine. Happy Birthday once again! 🎉🎂💖

- Aqualife Team -

Warmest Birthday Wishes to Our Sales MANAGER!🌟🎉💎​අපගේ ආයතනික සාර්ථකත්වයේ ප්‍රධාන ශක්තියක් වන Sales Manager (Aqualife Wat...
30/10/2026

Warmest Birthday Wishes to Our Sales MANAGER!🌟🎉

💎​අපගේ ආයතනික සාර්ථකත්වයේ ප්‍රධාන ශක්තියක් වන Sales Manager (Aqualife Waters) සහ Assistant Sales Manager (Sunra Sri Lanka) Mr. Indunil Janadara Sampath මහතාට සුභම සුභ උපන්දිනයක් වේවා! 🎂

ඔබගේ කැපවීම, මගපෙන්වීම සහ සුහදශීලී නායකත්වය අප සැමට මහත් ආදර්ශයකි. මෙම නව වසර ඔබගේ සියලු බලාපොරොත්තු සාර්ථක වන, ජයග්‍රහණ පිරි වසරක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! ✨🎊

​

🌕🙏 පින්බර වප් පුර පසළොස්වක පෝය දිනයක් වේවා! ☸️🌼මෙත් සිතින් ලොව දෙස බලමින්, කරුණාවෙන් හා ප්‍රඥාවෙන් පිරි ජීවිතයක් ගත කිරී...
25/10/2026

🌕🙏 පින්බර වප් පුර පසළොස්වක පෝය දිනයක් වේවා! ☸️🌼

මෙත් සිතින් ලොව දෙස බලමින්, කරුණාවෙන් හා ප්‍රඥාවෙන් පිරි ජීවිතයක් ගත කිරීමට මේ උතුම් පෝය දිනය අප සැමට ආශීර්වාදයක් වේවා! 💛 🙏✨

AQUALIFE WATERS සහ AQUA GROUP OF COMPANIES අපේ බැතිසිත් පැතුමයි. තෙරුවන් සරණයි ! ☸️💙

24/10/2026

💎 මනුසත් දෙරණ 90 වෛද්‍ය සායනය මෙවර ඔක්තෝබර් මස 24 දින හමිබන්තොට දිස්ත්‍රික්කයේ කටුවන කේන්ද්‍ර කොට ගෙන AQUALIFE WATERS සම දායකත්වයෙන් පැවැත්වෙි .💎💫




23/10/2026

මනුසත් දෙරණ 90 වෛද්‍ය සායනය මෙවර ඔක්තෝබර් මස 24 දින හමිබන්තොට දිස්ත්‍රික්කයේ කටුවන කේන්ද්‍ර කොට ගෙන AQUALIFE සම දායකත්වයෙන් පැවැත්වෙි .

Address

51, Pahala Bamunussa , Maspotha
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+940777773031

Alerts

Be the first to know and let us send you an email when Aqua life Waters - pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Aqua life Waters - pvt ltd:

Shortcuts

Share

Nearby government services