Nikaweratiya Mithuro

Directions

Nikaweratiya Mithuro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nikaweratiya Mithuro, Public Service, HEELOGAMA Road, Nikaweratiya.

"දාංගලේ - Chapter 02" ප්‍රසංගය කල් දැමීම පිළිබඳ නිල විශේෂ නිවේදනයයි! 📢🌧️🆘POSTPONED🛑2026 ඔක්තෝබර් 09 වන දින නිකවැරටිය පොල...
09/10/2026

"දාංගලේ - Chapter 02" ප්‍රසංගය කල් දැමීම පිළිබඳ නිල විශේෂ නිවේදනයයි! 📢🌧️

🆘POSTPONED🛑

2026 ඔක්තෝබර් 09 වන දින නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ "දාංගලේ - Chapter 02" (Live in Concert & Food Fest) ප්‍රසංගය, ප්‍රදේශයට පවතින අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් සංවිධායක මණ්ඩලය ලෙස අපට කල් දැමීමට සිදුවූ බව කනගාටුවෙන් දැනුම් දෙන්නෙමු.
ඔබ සියලු දෙනාගේම සහ සහභාගී වන ශිල්පීන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා මෙම තීරණය ගන්නා ලද අතර, ප්‍රසංගය පැවැත්වෙන අලුත් දිනය සහ වේලාව ඉදිරි දින කිහිපය ඇතුළත අපගේ නිල ෆේස්බුක් පිටුව හරහා ඔබ වෙත දැනුම් දීමට කටයුතු කරන්නෙමු. 🗓️✨
🎟️ ටිකට්පත් ලබාගත් ඔබ සඳහා විශේෂ දැනුම්දීම:
ඔබ දැනට ලබාගෙන ඇති සියලුම ටිකට්පත් (Standing & VIP) ඉදිරියේදී පැවැත්වෙන නව දිනයේදී ද ඒ අයුරින්ම වලංගු වන බව කරුණාවෙන් සලකන්න.
සිදුවූ අපහසුතාව පිළිබඳව අපගේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිමු. වැඩිදුර තොරතුරු සඳහා විමසන්න:
📱 Hotlines: 077 396 4399 / 071 099 3031

Organized by Universal Events

මේ ඔබේ උදව් අවැසිම මොහොතයි 🙏
09/09/2026

මේ ඔබේ උදව් අවැසිම මොහොතයි 🙏

💥නිකවැරටියෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවුණු දක්ෂ ක්‍රීඩකයෙක් අපේ කොල්ලා   වල තියෙන     එකේ දැනට ඉන්නේ  #හතර...
16/08/2026

💥නිකවැරටියෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවුණු දක්ෂ ක්‍රීඩකයෙක් අපේ කොල්ලා වල තියෙන එකේ දැනට ඉන්නේ #හතරවෙනියට 👇පහල තියෙන එකේන් හරි පහල👇 එකේ තියෙන එකෙන් හරි එකට ගිහින් කොල්ලට කරලා කරලා අපේ කොල්ලාව #අංක_01 ගේමු නේද යාලුවේ.❤️💥💪
https://www.facebook.com/share/p/1DWxTp73i6/

26/07/2026

💥ඔන්න ලංකාවේ ප්‍රථම වතාවට මැණික් ගැන හැමදේම A-Z ඉගෙනගන්න ඔබටත් මෙන්න අනගි අවස්ථාවක්..😍

මැණික් වර්ග හඳුනා ගැනීම සහ ඒවායේ මිල තීරණය කිරීම ඇතුලු ඉතා වටිනා සේවාවන් රැසක් දැන් 🌸 Gemguide.lk 🌸වෙතින් ඔබට ලබා ගත හැකිය.

👉 https://gemguide.lk 👈

ඉහත ලින්ක් එක ඔස්සේ App එක subscribe කිරීම මගින් අප හා එක්වන්න.🫶

16/07/2026

✈️ හීන දැක්ක ලස්සනම රටවලට යන්න සැබෑ පියවරක්! 😍

Malaysia වල සුන්දරත්වය අත්විඳින්න, Thailand වල සුපිරිම Fun එකක් ගන්න සහ ඔයා ආසා ඕනෑම රටකට යන්න දැන්ම ලෑස්ති වෙන්න. ඔයාගේ ඊළඟ නිවාඩුව උපරිමයෙන්ම විඳින්න සුපිරිම Travel Partner තමයි Finwin Travels! 🌍✨

කිසිම කරදරයක් නැතුව, අඩුම මිලට, ඉහළම විශ්වාසනීයත්වයෙන් යුතුව ඔයාගේ Dream Tour එක Plan කරගන්න අදම කතා කරන්න. 👇

📞 දුරකථන අංක: 0707879960 / 0707879963

🏢 Finwin Travels - Your Trusted Travel Partner!

💥හැකිතාක් Share කරමු💪❤️ පුලුවන් කෙනෙක් පුංචි හරි උපකාරයක් කරමු. මේ ඔබේ උදව් අවැසිම මොහොතයි.   ゚viralシfypシ゚  ゚viralシ
15/06/2026

💥හැකිතාක් Share කරමු💪❤️
පුලුවන් කෙනෙක් පුංචි හරි උපකාරයක් කරමු. මේ ඔබේ උදව් අවැසිම මොහොතයි.
゚viralシfypシ゚ ゚viralシ

09/06/2026

💥වැඩි විස්තර පහළින් 👇
゚viralシfypシ゚

05/06/2026

💥අසංක මෝටර්ස් දැන් නව මුහුණුවරකින්💪
゚viralシfypシ゚ ゚viralシ

Address

HEELOGAMA Road
Nikaweratiya
60470

Website

Alerts

Be the first to know and let us send you an email when Nikaweratiya Mithuro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category