NPP Mirigama

Call Website Contact the organization

NPP Mirigama ජාතික ජන බලවේගය
தேசிய மக்கள் சக்தி
National Peoples' Power

'අපේ ආණ්ඩුව - වසර දෙකයි, රටට සුබයි' ❤️මීරිගම ආසනයේ කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් කාන්තා වැඩමුළුව අද (24) සාර්ථකව!මෙම අවස්ථාව...
24/10/2026

'අපේ ආණ්ඩුව - වසර දෙකයි, රටට සුබයි' ❤️

මීරිගම ආසනයේ කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් කාන්තා වැඩමුළුව අද (24) සාර්ථකව!

මෙම අවස්ථාවට මීරිගම සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ සහෝදරයා, මීරිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් මහින්දලාල් සහෝදරයා, ප්‍රාදේශීය සභාව නියෝජනය කරන මන්ත්‍රී සහෝදරියන් සහ කොට්ඨාශ මට්ටමින් නියෝජනය කළ කාන්තා සහෝදරියන් එක්ව සිටියහ.
#අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்

18/10/2026
16/10/2026

රේගුවේ වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයටත් පෙර සපුරයි..

වැලිගම කප්පරතොට වෙරළ තීරයෙන් හෙරොයින් 100kgකට වැඩි තොගයක් අත්අඩංගූවට...
16/10/2026

වැලිගම කප්පරතොට වෙරළ තීරයෙන් හෙරොයින් 100kgකට වැඩි තොගයක් අත්අඩංගූවට...

ශ්‍රී ලංකා රේගුව ඔක්තෝබර් 13 වන දිනටරුපියල් බිලියන 2,208ක ආදායමක් රැස්කරමින් 2026 වසරේ ආදායම් ඉලක්කය අභිබවයි..
16/10/2026

ශ්‍රී ලංකා රේගුව ඔක්තෝබර් 13 වන දිනට

රුපියල් බිලියන 2,208ක ආදායමක් රැස්කරමින් 2026 වසරේ ආදායම් ඉලක්කය අභිබවයි..

16/10/2026

"කෘෂිකර්මාන්නයේ පැවති බොහොමයක් ගැටලුවලට ස්ථිරසාර විසඳුම් වත්මන් රජය ලබා දුන්නා".

16/10/2026

ජනාධිපති සමාව දිය යුත්තේ කාටද?

ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කරන්නේ කෙසේද?
16/10/2026

ග්‍රාමීය ජනතාවට නව ආර්ථික අවස්ථා නිර්මාණය කරන්නේ කෙසේද?

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන්කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්..
16/10/2026

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන්

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සමක්..

සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය ඉවත් කරයි..
16/10/2026

සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය අනෝජන් සිවරාසාගේ මරණ දණ්ඩනය ඉවත් කරයි..

Address

464/20, Pannipitiya Road
Pelawatta
10120

Telephone

+94112785612

Alerts

Be the first to know and let us send you an email when NPP Mirigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Mirigama:

Shortcuts

Share

Nearby government services