Tea Research Institute of Sri Lanka

Call Directions Website Contact the organization

Tea Research Institute of Sri Lanka Official page - Tea Research Institute of Sri Lanka.

🍃 එල් නිනෝ අභියෝගය ජය ගැනීම - තේ වගාව💧එල් නිනෝ තත්ත්වයන් නිසා ඇතිවන අධික වර්ෂාපතනය මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි වියළ...
11/11/2026

🍃 එල් නිනෝ අභියෝගය ජය ගැනීම - තේ වගාව

💧එල් නිනෝ තත්ත්වයන් නිසා ඇතිවන අධික වර්ෂාපතනය මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි වියළි කාලගුණය තේ වගාවට අභියෝගයක් විය හැකියි.

🌱නිර්දේශිත පාංශු සංරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් සහ ලැබෙන වැඩිපුර වැසි ජලය නිසි ලෙස බැහැර කර සංරක්ෂිතව රඳවා තබාගැනීමෙන් අධික වර්ෂාවෙන් තේ වගාවට සිදුවන හානි අවම වනවා සේම, ඉදිරියේදී ඇතිවිය හැකි දැඩි වියළි කාලගුණයේදී ජල සම්පාදනය සඳහා ප්‍රභවයන් ලෙස එම ජලය යොදාගත හැකියි.

🍃 අද සූදානම් වෙමු, නිසි ජල කළමනාකරණය මගින් අපේ තේ වගාවේ තිරසාර බව සුරකිමු! 💚

© 2026 𝘗𝘳𝘰𝘥𝘶𝘤𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘛𝘦𝑎 𝘙𝘦𝘴𝘦𝑎𝘳𝘤𝘩 𝘐𝘯𝘴𝘵𝘪𝘵𝘶𝘵𝘦 𝘰𝘧 𝘚𝘳𝘪 𝘓𝑎𝘯𝘬𝑎 𝘜𝘯𝑎𝘶𝘵𝘩𝘰𝘳𝘪𝘻𝘦𝘥 𝘦𝘹𝘵𝘳𝑎𝘤𝘵𝘪𝘰𝘯, 𝘳𝘦𝘶𝘴𝘦 𝘰𝘧 𝘪𝘮𝑎𝘨𝘦𝘴 𝘰𝘳 𝘵𝘦𝘹𝘵 𝘪𝘴 𝑎 𝘷𝘪𝘰𝘭𝑎𝘵𝘪𝘰𝘯 𝘰𝘧 𝘪𝘯𝘵𝘦𝘳𝘯𝑎𝘵𝘪𝘰𝘯𝑎𝘭 𝘤𝘰𝘱𝘺𝘳𝘪𝘨𝘩𝘵 𝘭𝑎𝑤. 𝘈𝘭𝘭 𝘙𝘪𝘨𝘩𝘵𝘴 𝘙𝘦𝘴𝘦𝘳𝘷𝘦𝘥. (𝘌𝘥𝘪𝘵𝘪𝘯𝘨, 𝘊𝘰𝘱𝘺𝘪𝘯𝘨, 𝘗𝘶𝘣𝘭𝘪𝘴𝘩𝘪𝘯𝘨, 𝘰𝘳 𝘜𝘯𝑎𝘶𝘵𝘩𝘰𝘳𝘪𝘻𝘦𝘥 𝘶𝘴𝘦 𝘰𝘧 𝘵𝘩𝘦𝘴𝘦 𝘱𝘩𝘰𝘵𝘰𝘴 𝑎𝘯𝘥 𝘷𝘪𝘥𝘦𝘰 𝑎𝘳𝘦 𝘴𝘵𝘳𝘪𝘤𝘵𝘭𝘺 𝘱𝘳𝘰𝘩𝘪𝘣𝘪𝘵𝘦𝘥.)

#1925-2026

TEA RESEARCH INSTITUTE OF SRI LANKA | එල් නිනෝ අභියෝගය ජයගනිමු Co...

🍀SCOTTISH CONNECTIONS TO SRI LANKA'S TEA HISTORY🍀Historical connection between Scotland and Sri Lanka’s tea industry hav...
30/10/2026

🍀SCOTTISH CONNECTIONS TO SRI LANKA'S TEA HISTORY🍀

Historical connection between Scotland and Sri Lanka’s tea industry have been researched in a collaborative study between Tea Research Institute and UHI North, West and Herbrides, recently.The project was funded by British Council’s Connection through Cultures program.The findings are displayed in a physical and online exhibition, under the following topics;

🌿Stories of influential figures including Aberdeenshire-born James Taylor, who established the island's first large-scale tea plantation in 1867; John Ferguson, the renowned planter and businessman; and the Cameron family, whose three generations from the Scottish Highlands worked in Ceylon. The exhibition also explores what motivated many young Scots to travel to the island.
🌿The planning and development of tea estates, including the introduction of Scottish agricultural knowledge and practices.
🌿 Scottish place names that remain embedded in Sri Lanka's plantation landscape, alongside insights into the family life and social activities of Scottish planters.
🌿The enduring connections maintained by Scottish planters with Scotland during the colonial period until the end of the plantation era.

#1925-2026

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් කුඩා තේ වතු අංශය සඳහා පවත්වනු ලැබූ 47 වැනි පර්යේෂණ සහ ව්‍යාප්ති සංසදය, "එල් - නිනෝ දේ...
28/10/2026

ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය විසින් කුඩා තේ වතු අංශය සඳහා පවත්වනු ලැබූ 47 වැනි පර්යේෂණ සහ ව්‍යාප්ති සංසදය, "එල් - නිනෝ දේශගුණික අභියෝග හමුවේ කුඩා තේ වතු අංශයේ පෙර සූදානම " තේමාව යටතේ 2026 ඔක්තෝබර් 16 වැනි දින තලවකැලේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ දී පැවැත්විණි. මෙම වැඩසටහනට, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, සමස්ත ලංකා කුඩා තේ වතු සමිති සම්මේලනය , ශ්‍රී ලංකා තේ මණ්ඩලය නියෝජනය කරමින් සහභාගී වු නිලධාරීන් ද ඇතුළුව 100 කට ආසන්න පාර්ශවකරුවන් පිරිසක් සහභාගි විය.

මෙහි විද්‍යාත්මක සැසියේදී පහත මාතෘකා යටතේ දේශන පවත්වන ලදී.

"එල්-නිනෝ සමය තුළ ඉදිරි කාලයේදී සිදුවිය හැකි කාලගුණික වෙනස්කම් " - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය

"එල් - නිනෝ තත්ත්වය හා ශ්‍රී ලංකාවේ තේ වගා කරන කලාපවලට ඒ මඟින් සිදුවිය හැකි බලපෑම" - තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ජේ. එම්. ද කොස්තා මහතා

"ආන්තික කාලගුණික තත්ව යටතේ තේ පඳුරට ඇතිවිය හැකි කායික විද්‍යාත්මක බලපෑම කළමනාකරණය කිරීම" - තේ පර්යේෂණ ආයතනයේ ශාක කායික විද්‍යා අංශයේ ආචාර්ය නාලිකා දමයන්ති මහත්මිය

"එල් - නිනෝ තත්ත්වයක් යටතේ ඉදිරි කාලයේදී අපේක්ෂිත රෝග හෝ පලිබෝධ ව්‍යාප්තිය හා ඒවා පාලනය කිරීම" - තේ පර්යේෂණ ආයතනයේ ශාක ව්‍යාධිවේදය අංශයේ ආචාර්ය එම්. නිරන්ජන් මහතා

විද්‍යාත්මක සැසිය අවසානයේ, පවත්වන ලද දේශන වලට අදාල ගැටලු සහ දැනට කුඩා තේ වතු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් විසින් මුහුණ පාන ගැටලු සහ ඔවුන්ට මුහුණ පෑමට සිදුවන අභියෝග සම්බන්ධ සාකච්ඡාවක් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

#1925-2026

St Coombs Silver Needles Comes out on TopDorothy’s Teas won the Gold Award in the Tea Category at the Great British Food...
14/10/2026

St Coombs Silver Needles Comes out on Top

Dorothy’s Teas won the Gold Award in the Tea Category at the Great British Food Awards for its St. Coombs Estate Silver Needles tea. Sourced by Robert Wilson’s Ceylon Tea and brokered by Forbes & Walker Tea Brokers, this win highlights the exceptional quality of Ceylon Tea and reflects the dedication of St. Coombs Estate, managed by the Tea Research Institute of Sri Lanka.

Source - Weekly tea market report sale no 40-2026 Forbs & Walkers Tea Brokers

🌱 Field Programme on Manual and Mechanical Harvesting of TeaA successful field programme on Manual and Mechanical Harves...
17/09/2026

🌱 Field Programme on Manual and Mechanical Harvesting of Tea

A successful field programme on Manual and Mechanical Harvesting of Tea was conducted by the TRI Head Office for the executives and field staff of Court Lodge Estate, Browns Plantations, Nuwara Eliya, on 20th August 2026.

The programme focused on the implementation of Good Agricultural Practices (GAP) in tea harvesting, with particular attention to identifying common gaps in harvesting practices and understanding the work attitudes of tea pluckers.

TRI resource persons;
• Dr. C. J. Liyanarachchi – Senior Advisory Officer
• Mr. K. R. W. B. Kahandawa – Senior Advisory Officer
• Ms. Jeevika Rajendran – Extension Officer

shared their knowledge and expertise with the management, field staff, and workers of Court Lodge Estate, addressing practical challenges and identifying approaches to achieve the required leaf quality targets for tea manufacture.

The programme particularly emphasized the importance of establishing quality-based performance indicators alongside quantity targets at every level of the harvesting process, from field workers to supervisory staff.

The programme was facilitated by Mr. Indu Senaratne, Manager, together with the executives and field staff of Court Lodge Estate.

🌿 Quality in every leaf – the foundation for quality tea.

Lanka # Quality Tea

OBITUARY – Dr. Gamini Perera Gunarathne, Former Head of the Division, Soils & Plant Nutrition Division The Tea Research ...
30/08/2026

OBITUARY – Dr. Gamini Perera Gunarathne,
Former Head of the Division, Soils & Plant Nutrition Division

The Tea Research Institute of Sri Lanka (TRI) expresses its profound sorrow at the passing of Dr. Gamini Perera Gunarathne, a distinguished researcher and former Head of the Soils & Plant Nutrition Division (SPND), TRI.

Dr. Gunarathne joined the Tea Research Institute in November 1984 as an Experimental Officer and was promoted to Research Officer in 1994. He subsequently advanced to the positions of Senior Research Officer (SRO) and Principal Research Officer (PRO) in 2008 and 2011, respectively. He served as the Head of SPND from 2009 until his retirement, contributing his knowledge, leadership and experience to the advancement of tea research in Sri Lanka.

As an experienced researcher in soil chemistry and plant nutrient management, Dr. Gunarathne made valuable contributions in areas including soil characterization, integrated nutrient management soil dynamics, fertilizer formulations, field experimentation and statistical analysis and various other aspects of soil science. His professional dedication and scientific expertise have contributed significantly to the research and development activities of the Institute and the Sri Lankan tea industry.

The TRI gratefully acknowledges his long and dedicated service, scientific contributions and commitment to the Institute and the tea industry.

Our deepest sympathies are extended to his family, relatives, colleagues, friends and all those who mourn his loss.

May he attain Supreme Bliss of Nibbana.

Tea Research Institute of Sri Lanka
Talawakelle

🌿 Warmest Wishes to the Newly Appointed Director of the Tea Research Institute of Sri Lanka 🌿The Tea Research Institute ...
12/08/2026

🌿 Warmest Wishes to the Newly Appointed Director of the Tea Research Institute of Sri Lanka 🌿

The Tea Research Institute of Sri Lanka (TRI) warmly welcomes Dr. Mahasen A. B. Ranatunga as the newly appointed Director of the Institute.

With more than two decades of dedicated service to TRI, Dr. Ranatunga brings with him a wealth of experience in tea science, plant breeding, agricultural biotechnology, genetic improvement, climate resilience, research management and technology transfer. His professional journey at TRI has included a range of scientific and leadership positions, culminating in his appointment as Director.

Dr. Ranatunga's academic and scientific achievements, extensive research experience, strong publication record, involvement in national and international research programmes, and contribution to the wider tea and plantation sectors reflect his longstanding commitment to the advancement of Sri Lankan tea research.

At a time when the tea industry is evolving in response to climate change, emerging technologies, changing market requirements and the need for sustainable production, his experience and leadership will be valuable in further strengthening the research and innovation agenda of TRI.

The Chairman of the Tea Research Board, Prof. W. A. J. M. De Costa, and the entire staff of the Tea Research Institute of Sri Lanka extend their warmest congratulations and best wishes to Dr. Mahasen A. B. Ranatunga on his appointment.

We look forward to his leadership in further advancing tea research, innovation and technology transfer, and in strengthening TRI's contribution towards a globally competitive Ceylon Tea industry.

🌱 Congratulations, Dr. Ranatunga, and best wishes for a successful and fulfilling tenure as Director of TRI!

එල් නිනෝ කාලගුණික තත්ත්වයෙන් තේ වගාවට ඇති විය හැකි බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙනියායේ දී ......එල් නිනෝ කාල...
11/08/2026

එල් නිනෝ කාලගුණික තත්ත්වයෙන් තේ වගාවට ඇති විය හැකි බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙනියායේ දී ......

එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් තේ වගාවට ඇති විය හැකි බලපෑම් සහ එම අභියෝග කළමනාකරණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය 06 වැනිදා දෙනියාය තේ පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තේ පරීක්ෂක ව්‍යාප්ති නිළධාරීන් දැනුවත් කිරීම සඳහා පවත්වනු ලබන "තාක්ෂණික හා ව්‍යාප්ති සංසදය" ට සමගාමීව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

රජයේ “තේ ගම්මාන 500” විශේෂ ව්‍යාපෘතිය යටතේ මාතර දිස්ත්‍රික්කයේ තෝරාගත් තේ ගම්මාන 22ක නියෝජිතයින් සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තේ පරීක්ෂක හා ව්‍යාප්ති නිලධාරීන් මෙම වැඩසටහනට සහභාගී වූහ.

තේ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය ශාමන්ත බණ්ඩාර මහතා සහ උපදෙස් හා ව්‍යාප්ති අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය ජානක මහින්දපාල මහතා සම්පත් දායකයින් ලෙස සහභාගී වූහ.

එල් නිනෝ තත්ත්වය ඇතිවීමේ විද්‍යාත්මක පසුබිම, එමගින් පහතරට තේ වගාවට ඇති විය හැකි බලපෑම් සහ එම බලපෑම් අවම කර ගැනීම සඳහා තේ පර්යේෂණ ආයතනය විසින් ලබා දී ඇති නිර්දේශ පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කරන ලදී.

තේ වගාව ආශ්‍රිත බිම් මට්ටමේ ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමටත්, ඒ සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමටත් සහභාගී වූවන්ට අවස්ථාව සලසා දීම මෙම වැඩසටහනේ තවත් විශේෂත්වයක් විය.

තේ පර්යේෂණ ආයතනයේ දෙනියාය ප්‍රාදේශීය මධ්‍යස්ථානය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මාතර ප්‍රාදේශීය කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

Centre

🌱📰 “වැවිලි” – අපේ වැවිලි ක්ෂේත්‍රයේ අද සහ හෙටවැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සංවර්ධන වැඩසටහන්, විශේෂ ව්‍යාපෘ...
08/08/2026

🌱📰 “වැවිලි” – අපේ වැවිලි ක්ෂේත්‍රයේ අද සහ හෙට

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සංවර්ධන වැඩසටහන්, විශේෂ ව්‍යාපෘති, ජනතා ප්‍රතිලාභී වැඩසටහන් සහ අමාත්‍යංශයේ අනුබද්ධ ආයතනවල නවතම ප්‍රගතිය පිළිබඳ තොරතුරු රැගත් “වැවිලි” නිල පුවත්පත දැන් ඔබට කියවිය හැකිය.

🌱 වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධන ගමන්මඟ
🤝 ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන්
📈 අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනවල ප්‍රගතිය
🔭 ඉදිරි දැක්ම සහ නව වැඩපිළිවෙළ

පිළිබඳ තොරතුරු රැසක් සමඟින් “වැවිලි” පුවත්පත.......

📰 2026 අගෝස්තු 09 – සිළුමිණ සමඟ නොමිලේ

#වැවිලි #වැවිලිසහප්‍රජායටිතලපහසුකම්අමාත්‍යාංශය #ශ්‍රීලංකාතේපර්යේෂණආයතනය #සිලෝන්ටී

Address

St. Coombs
Talawakele
22100

Opening Hours

Monday 08:00 - 16:15
Tuesday 08:00 - 16:15
Wednesday 08:00 - 16:15
Thursday 08:00 - 16:15
Friday 08:00 - 16:15

Telephone

+94522258201

Alerts

Be the first to know and let us send you an email when Tea Research Institute of Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tea Research Institute of Sri Lanka:

Shortcuts

Share

Nearby government services