Uva Pet Animal Hospital Badulla/Bandarawela

Call Directions Website Contact the organization

Uva Pet Animal Hospital Badulla/Bandarawela Animal clinic & surgery

15/10/2026

අද දින සිට ශල්‍යකර්ම සාමන්‍ය පරිදි පැවැත්වේ වෙලාවන් වෙන්කරවාගෙන පැමිණීමට කටයුතු කරන්න.🙏🙏

11/10/2026

නොම්ලේ ජලභීතිකා එන්නත් වැඩසටහන අද අවසන් (10/11)දිනය.
ඔබේ සුරතලා අදම එන්නත් කරගන්න

07/10/2026

2026/10/7 උදේ 10 වන විට බදුල්ල සායනයේ එනත් 31ක් සහ
බණ්ඩාරවෙල එනත් 50 ක් අවසන්.
ඔබේ සුරතලාගේ ජලභීතිකව එන්නත අදම නොමිලේ ලබාගන්න.

ජලභීතිකා වැළැක්වීම සඳහා එන්නත් 100ක් නොමිලේ! 🐕🐈​ලෝක ජලභීතිකා දින සැමරුම් සතිය වෙනුවෙන්, අද දින (2026/10/06) සිට අපගේ Bad...
06/10/2026

ජලභීතිකා වැළැක්වීම සඳහා එන්නත් 100ක් නොමිලේ! 🐕🐈

​ලෝක ජලභීතිකා දින සැමරුම් සතිය වෙනුවෙන්, අද දින (2026/10/06) සිට අපගේ Badulla / Bandarawela ශාඛා වෙතින් මෙම නොමිලේ එන්නත් ලබාගත හැක.

​ඔබේ ආදරණීය සුරතලාගේ ආරක්ෂාව වෙනුවෙන් අදම එන්නත ලබාදී ඔහු/ඇය ආරක්ෂා කරගන්න ❤️❤️❤️❤️

​📍 Uva Pet Animal Hospital - Badulla & Bandarawela

ආපු විදිය වැදගත් නෑ බ්‍රෝ..😉 ඉන්න විදියයි වැදගත්😀😀😀❤❤❤. මාසෙකට කලින් පාරේ ඉඳන් අරන් ආපූ කරවල කෑල්ල. දැන් නම් සුදු මහත්තය...
14/09/2026

ආපු විදිය වැදගත් නෑ බ්‍රෝ..😉 ඉන්න විදියයි වැදගත්😀😀😀❤❤❤. මාසෙකට කලින් පාරේ ඉඳන් අරන් ආපූ කරවල කෑල්ල. දැන් නම් සුදු මහත්තය😢

03/09/2026

2026/09/06 ඉරිදා උදේ බදුල්ල සායනය නොපැව්ත්වේ. හවස 4 න් පසු ප්‍රතිකාර සිදුකෙරේ.

හොයාගන්න උදවු කරනන 🙏🙏🙏😢😢
31/08/2026

හොයාගන්න උදවු කරනන 🙏🙏🙏😢😢

Address

Animal Hospital, No 1/3 (Kosgas Handiya), Passara Road
Badulla
90000

Opening Hours

Monday 08:30 - 19:30
Tuesday 08:30 - 19:30
Wednesday 08:30 - 19:30
Thursday 08:30 - 19:30
Friday 08:30 - 19:30
Saturday 08:30 - 19:30
Sunday 08:30 - 19:30

Telephone

+94711975255

Alerts

Be the first to know and let us send you an email when Uva Pet Animal Hospital Badulla/Bandarawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Uva Pet Animal Hospital Badulla/Bandarawela:

Shortcuts

Share