Department of Export Agriculture

Call Directions Website Contact the organization

Department of Export Agriculture Official R & D Authority for Sri Lankan Spice & Export crops under the Ministry of Agriculture.
(1)

02/11/2026

සුපිලිපන්න රාජ්‍ය සේවයක් උදෙසා අල්ලස දුෂණය පිටු දකිමු

02/11/2026

ගම්මිරිස් වගාකරුවන් නිතර විමසන ප්‍රශ්න

2026.11.01 දින රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වූ රස මංසල වැඩසටහන

සම්පත්දායකත්වය

ඉනෝකා දහනායක මිය
ව්‍යාප්ති නිලධාරීනි
ගලිගමුව කොට්ඨාශය
කෑගල්ල දිස්ත්‍රික්කය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

#ගම්මිරිස්
#රසමංසල #රසමංසල2026

තේ අතර ගම්මිරිස් වගාවෙන් අමතර ආදායමක් ගන්න ආකාරය ගැන දැන ගන්න 2026.11.01 එනම් හෙට දින පෙරවරු 7.45 ට ජාතික රූපවාහිනීය ඔස්...
31/10/2026

තේ අතර ගම්මිරිස් වගාවෙන් අමතර ආදායමක් ගන්න ආකාරය ගැන දැන ගන්න 2026.11.01 එනම් හෙට දින පෙරවරු 7.45 ට ජාතික රූපවාහිනීය ඔස්සේ රන්මසු උයන වැඩසටහන නොවරදවාම නරඹන්න.

සම්පත්දායකත්වය

ජගත් රංජිත් මහතා
ව්‍යාප්ති නිලධාරී
ගාල්ල දිස්ත්‍රික්කය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

#ගම්මිරිස්

ගම්මිරිස් වගාකරුවන් නිතර විමසන ගැටළු ගැන දැන ගන්න 2026.11.01  විවේකී ඉරිදා එනම් හෙට පෙරවරු 7.00 ට රංගිරි ශ්‍රී ලංකා ගුවන...
31/10/2026

ගම්මිරිස් වගාකරුවන් නිතර විමසන ගැටළු ගැන දැන ගන්න 2026.11.01 විවේකී ඉරිදා එනම් හෙට පෙරවරු 7.00 ට රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය ඔස්සේ රස මංසල වැඩසටහන ශ්‍රවණය කරන්න.

සම්පත්දායකත්වය

ඉනෝකා දහනායක මිය
ව්‍යාප්ති නිලධාරීනි
ගලිගමුව කොට්ඨාශය
කෑගල්ල දිස්ත්‍රික්කය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

#ගම්මිරිස්
#රසමංසල #රසමංසල2026

අපනයන සිහිනය සැබෑ කර ගන්නට ඔබ දැන ගත යුතු ආයතන හා සේවාවන්  ගැන තොරතුරු දැන ගන්න 2026.10.31. එනම් අද සවස කදුරට ගුවන්විදුල...
31/10/2026

අපනයන සිහිනය සැබෑ කර ගන්නට ඔබ දැන ගත යුතු ආයතන හා සේවාවන් ගැන තොරතුරු දැන ගන්න 2026.10.31. එනම් අද සවස කදුරට ගුවන්විදුලිය ඔස්සේ රසජනනි වැඩසටහන ශ්‍රවණය කරන්න

වේලාව: සවස 3.00 සිට 3.30 දක්වා (කඳුරට සේවය)

FM: 90.1 / 107.3 / 107.5

නැවත විකාශය: සවස 4.30 සිට 5.00 දක්වා (වෙළෙඳ සේවය, රුහුණු සේවය, රජරට සේවය)

FM: 90.1 / 94.3 / 94.5 / 107.3 / 107.5

සම්පත්දායකත්වය

සනත් බණ්ඩාර හේරත් මහතා
කෘෂි ව්‍යාපාර අංශය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

#අපනයන #කුළුබඩු

30/10/2026

තේ අතර ගම්මිරිස් වගාවෙන් වැඩි ආදායමක් ගන්න ආකාරය දැනගන්න විවේකී ඉරිදා පෙරවරු 7.45 ට ජාතික රූපවාහිනීය ඔස්සේ රන්මසු උයන වැඩසටහන නොවරදවාම නරඹන්න.

සම්පත්දායකත්වය

ජගත් රංජිත් මහතා
ව්‍යාප්ති නිලධාරී
ගාල්ල දිස්ත්‍රික්කය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

#රන්මසුඋයන #රන්මසුඋයන2026
#ගම්මිරිස්

වැනිලා වගාවේ යහපත් කෘෂිකර්මික් පිළිවෙත් සදහා භාවිත සංග්‍රහයන් ( Code of practices ) සැකසීමට අදාලව මහජන අදහස් විමසීමේ වැඩ...
28/10/2026

වැනිලා වගාවේ යහපත් කෘෂිකර්මික් පිළිවෙත් සදහා භාවිත සංග්‍රහයන් ( Code of practices ) සැකසීමට අදාලව මහජන අදහස් විමසීමේ වැඩසටහන

වැනිලා වගාවේ යහපත් කෘෂිකර්මික් පිළිවෙත් සදහා භාවිත සංග්‍රහයන් ( Code of practices ) සැකසීමට අදාලව මහජන අදහස් විමසීමේ වැඩසටහන 2026.10.22 දින මාතලේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) උපුල් රණවීර මහතා, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (පර්යේෂණ) ප්‍රසාද් ඉඩමේකෝරාළ මහතා, අධ්‍යක්ෂ (සංවර්ධන I) ආර්.කේ.ඩබ්ලිව්. රන්කෙත්කුඹුර මහතා, අධ්‍යක්ෂ (සංවර්ධන III ) නිරෝෂන් විජේසිංහ මහතා, අධ්‍යක්ෂ නියාමන ප්‍රවීනා දිසානායක මහත්මිය, මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රෝහණ විජේකෝන් මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මණ්ඩලය, නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරීන්, ව්‍යාප්ති නිලධාරීන්, තාක්ෂණ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු නිලධාරීන්,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රනිල් රාජපක්ෂ මහතා,එක්සත්ජාතින් ගේ කර්මාන්ත සංවර්ධන ආයතනයේ (UNIDO ) කෘෂි උපදේශක සම්පත් සේනානායක මහතා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ රොෂාන් මොහොමඩ් මහතා, සහකාර අධ්‍යක්ෂ උදාරි ශෂිකලා මිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහකාර අධ්‍යක්ෂ රුවිනි දිසානායක මිය, වැනිලා වගාකරුවන්, වැනිලා කර්මාන්තයේ නිරත ව්‍යවසායකයින් ඇතුළු 70 ක පමණ පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ යහපත් කෘෂිකර්මික පිලිවෙත් වැඩසටහන බාරව කටයුතු කරන අධ්‍යක්ෂ (සංවර්ධන iii) නිරෝෂන් විජේසිංහ මහතා, සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු) අරුණ දිසානායක මහතා ඇතුළු එම ආයතනයේ නිලධාරීන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.

වැනිලා වගාවේ යහපත් කෘෂිකර්මික් පිළිවෙත් සදහා භාවිත සංග්‍රහයන් ( Code of practices ) සැකසීමට අදාලව දෙපාර්තමේන්තු නිලධාරීන...
28/10/2026

වැනිලා වගාවේ යහපත් කෘෂිකර්මික් පිළිවෙත් සදහා භාවිත සංග්‍රහයන් ( Code of practices ) සැකසීමට අදාලව දෙපාර්තමේන්තු නිලධාරීන් ගේ අදහස් විමසීම 2026.10.16

වැනිලා වගාවේ යහපත් කෘෂිකර්මික් පිළිවෙත් සදහා භාවිත සංග්‍රහයන් ( Code of practices ) සැකසීමට අදාලව දෙපාර්තමේන්තු නිලධාරීන් ගේ අදහස් විමසීමේ වැඩසටහනක් 2026.10.16 දින මාතලේ සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) උපුල් රණවීර මහතා, අධ්‍යක්ෂ (සංවර්ධන I) ආර්.කේ.ඩබ්ලිව්. රන්කෙත්කුඹුර මහතා, අධ්‍යක්ෂ (සංවර්ධන III ) නිරෝෂන් විජේසිංහ මහතා, මාතලේ අපනයන කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රෝහණ විජේකෝන් මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මණ්ඩලය, නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන්, දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරීන්, ව්‍යාප්ති නිලධාරීන්, තාක්ෂණ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.

🌱 දේශීය පුවක් පැල විකිණීමට ඇත 🌱පැල 3,000 ක්💰 එක් පැළයක මිල – රු. 50/-📌 මිලදී ගැනීම සඳහා විමසන්නසතියේ දින කාර්‍යාල වේලාව ...
27/10/2026

🌱 දේශීය පුවක් පැල විකිණීමට ඇත 🌱

පැල 3,000 ක්

💰 එක් පැළයක මිල – රු. 50/-

📌 මිලදී ගැනීම සඳහා විමසන්න

සතියේ දින කාර්‍යාල වේලාව තුල අදාළ ස්ථානය වෙත පැමිණ පැල මිලදී ගත හැකිය.

📍 වල්පිට මධ්‍යම පැල තවාන
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

👤 පී.ඒ.එස්.එන්. පින්නවල මිය

📞 033 22 72 314

#පුවක් #පුවක්පැල

Address

No. 1095, Sirimavo Bandaranaike Mawatha, Peradeniya
Kandy
20000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94812388651

Alerts

Be the first to know and let us send you an email when Department of Export Agriculture posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Export Agriculture:

Shortcuts

Share

Nearby government services