Philatelic Bureau - Sri Lanka Official

Call Directions Website Contact the organization

Philatelic Bureau - Sri Lanka Official Week Days (Monday to Friday) - 8.30 am - 4.15 pm. Saturday - 8.30 am - 1.15 pm. PoyaDay and Public Holidays Closed.

The Stamps of Sri Lanka are equally vivid in their appearance depicting its glorious past, the fauna and flora, the agriculture and industries, the divergent religious and cultural heritage.

සිහිවටන පත්‍රිකා මුල්දින කවර.සිහිවටන පත්‍රිකා මුල්දින කවර යනුවෙන් හැඳින්වෙන්නේ, විශේෂ අවස්ථාවක් නිමිත්තෙන් නිකුත් කරනු ල...
31/10/2026

සිහිවටන පත්‍රිකා මුල්දින කවර.

සිහිවටන පත්‍රිකා මුල්දින කවර යනුවෙන් හැඳින්වෙන්නේ, විශේෂ අවස්ථාවක් නිමිත්තෙන් නිකුත් කරනු ලබන සිහිවටන පත්‍රිකා අලවන ලද මුල්දින කවර වේ. මෙවැනි කවර සෑම මුල්දින නිකුතුවක් සඳහාම නිකුත් නොකරන අතර, විශේෂ අවස්ථාවන්හිදී පමණක් නිකුත් කරනු ලැබේ.
පහතින් දක්වා ඇත්තේ එසේ එක් එක් විශේෂිත වූ අවස්ථාවන් වලදී නිකුත් කරන ලද සිහිවටන පත්‍රිකා මුල්දින කවර වේ.
 ශ්‍රී ලංකාවේ ආවේණික සමනලුන් (2022) - රු. 801/-
 ශ්‍රී ලංකා – ප්‍රංශ රාජ්‍යතාන්ත්‍රික සබඳතා (2023) - රු. 150/-
 ගුග්ලිඑල්මෝ මාර්කෝනි - 150 වැනි සංවත්සරය (2024) - රු. 150/-
 නත්තල 2024 - රු. 260/-
 මිහිකත සමුළුව (2025) - රු. 150/-
 මින්නේරිය ජාතික උද්‍යානය (2025) - රු. 1,500/-
 ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් (2026) - රු. 345/-
ඉහත සඳහන් සියලුම සිහිවටන පත්‍රිකා ඇලවූ කවර, මාර්ගගත ඇණවුම් සේවාව ඔස්සේ තැපැල් ගාස්තුවකින් තොරව දිවයින පුරා ඕනෑම ලිපිනයකට ගෙන්වා ගැනීමේ පහසුකම සලසා ඇත.
සිහිවටන පත්‍රිකා ඇලවූ කවර සඳහා අදාළ මාර්ගගත ඇණවුම් සබැඳිය පළමු කොමෙන්ටුවේ දක්වා ඇත.
Miniature Sheets First Day Covers.
Miniature Sheets First Day Covers are First Day Covers bearing souvenir sheets issued to commemorate special occasions or events. Unlike ordinary First Day Covers, these covers are not issued for every First Day Cover release and are produced only for selected important occasions.
The following Miniature Sheets First Day Covers have been issued:
• Endemic Butterflies of Sri Lanka (2022) – Rs. 800/-
• Sri Lanka – France Diplomatic Relations (2023) – Rs. 150/-
• 150th Anniversary of Guglielmo Marconi (2024) – Rs. 150/-
• Christmas 2024 – Rs. 260/-
• Earth Summit (2025) – Rs. 150/-
• Minneriya National Park (2025) – Rs. 1,500/-
• Wood Carvings of Embekke Devalaya (2026) – Rs. 345/-
All the above Miniature Sheets First Day Covers can be ordered online and delivered to any address island wide without additional postage.
The relevant online ordering links for these Miniature Sheets First Day Covers are provided in the first comment

2023 මුල්දින කවර. මුල්දින කවර වලට අදාළ සබැඳියන් පළමුවැනි කමේන්ටුවේ ඇත. 2026.12.31 දිනෙන් පසු අලෙවියෙන් ඉවත් වේ.
31/10/2026

2023 මුල්දින කවර.
මුල්දින කවර වලට අදාළ සබැඳියන් පළමුවැනි කමේන්ටුවේ ඇත.
2026.12.31 දිනෙන් පසු අලෙවියෙන් ඉවත් වේ.

මින්නේරිය පින්තූර තැපැල්පත් එකතුව.මින්නේරිය ආශ්‍රීත විචිත්‍ර රූප අලලා නිර්මාණය කරන ලද පින්තූර තැපැල්පත් දහයකින් (10) සමන...
31/10/2026

මින්නේරිය පින්තූර තැපැල්පත් එකතුව.

මින්නේරිය ආශ්‍රීත විචිත්‍ර රූප අලලා නිර්මාණය කරන ලද පින්තූර තැපැල්පත් දහයකින් (10) සමන්විත කුඩා පොත් පිංචක් ආකාරයෙන් මෙය නිර්මාණය කර ඇත. මෙම පින්තූර තැපැල්පත් එකිනෙකින් වෙන් කර භාවිතා කළ හැකි ආකරයට සකස් කර ඇත. මෙම එකතුවෙහි මිල රු. 500/- ක් වන අතර තැපැල් ගාස්තු රහිතව මාර්ගගත ඇණවුම් ක්‍රමය ඔස්සේ නිවසටම ගෙන්වා ගත හැකිය.
අදාළ සබැඳිය පළමුවන කොමේන්ටුවේ දක්වා ඇත.
Minneriya Picture Postcard Collection.
This is a small booklet consisting of ten (10) picture postcards featuring colorful images of Minneriya. These picture postcards are arranged in a way that they can be used separately. The price of this collection is Rs. 500/- and can be delivered to your home through the online ordering system without postage.
The relevant link is given in the first comment.

විශ්වයේ අසිරිය  - පින්තූර තැපැල්පත්.2025 වර්ෂයේ දී නිකුත් කරන ලද විශ්වයේ අසිරිය නිරූපිත මුද්දර සමග මෙම පින්තූර තැපැල්පත්...
31/10/2026

විශ්වයේ අසිරිය - පින්තූර තැපැල්පත්.

2025 වර්ෂයේ දී නිකුත් කරන ලද විශ්වයේ අසිරිය නිරූපිත මුද්දර සමග මෙම පින්තූර තැපැල්පත් කට්ටලය නිකුත් කර ඇති අතර, මෙම පින්තූර තැපැල්පත් කට්ටලය, තැපැල්පත් දහයකින් (10) සමන්විත වේ. මෙම පින්තූර තැපැල්පත් කට්ටලය වෙන් වෙන් වශයෙන් මිලදී ගැනීමට හැකියාවක් නොමැති අතර, පින්තූර තැපැල්පත් කට්ටලයේ මිල රු.500/- කි. පින්තූර තැපැල්පත් කට්ටලය, තැපැල් ගාස්තු රහිතව මාර්ගගත ඇණවුම් ක්‍රමය ඔස්සේ නිවසටම ගෙන්වා ගත හැකිය. අදාළ සබැඳිය කොමේන්ටුවේ දක්වා ඇත.
The Wonders of the Universe - Picture Postcards.
This picture postcard set has been issued along with the stamps depicting the Wonders of the Universe issued in the year 2025, and this picture postcard set consists of ten (10) postcards. This set cannot be purchased separately and the price of the picture postcard set is Rs. 500/-. This picture postcard set can be delivered to your home through the online ordering system without postages. The relevant link is given in the comment

විශ්වයේ අසිරිය - පින්තූර තැපැල්පත්.

2025 වර්ෂයේ දී නිකුත් කරන ලද විශ්වයේ අසිරිය නිරූපිත මුද්දර සමග මෙම පින්තූර තැපැල්පත් කට්ටලය නිකුත් කර ඇති අතර, මෙම පින්තූර තැපැල්පත් කට්ටලය, තැපැල්පත් දහයකින් (10) සමන්විත වේ. මෙම පින්තූර තැපැල්පත් කට්ටලය වෙන් වෙන් වශයෙන් මිලදී ගැනීමට හැකියාවක් නොමැති අතර, පින්තූර තැපැල්පත් කට්ටලයේ මිල රු.500/- කි. පින්තූර තැපැල්පත් කට්ටලය, තැපැල් ගාස්තු රහිතව මාර්ගගත ඇණවුම් ක්‍රමය ඔස්සේ නිවසටම ගෙන්වා ගත හැකිය. අදාළ සබැඳිය කොමේන්ටුවේ දක්වා ඇත.

The Wonders of the Universe - Picture Postcards.

This picture postcard set has been issued along with the stamps depicting the Wonders of the Universe issued in the year 2025, and this picture postcard set consists of ten (10) postcards. This set cannot be purchased separately and the price of the picture postcard set is Rs. 500/-. This picture postcard set can be delivered to your home through the online ordering system without postages. The relevant link is given in the comment.

29/10/2026
World Post Day 2026.
13/10/2026

World Post Day 2026.

09/10/2026

ලෝකයම එකිනෙකා හා සම්බන්ධ කළ ලෝක තැපැල් සේවයේ විශිෂ්ටත්වය අගය කරමු!

09/10/2026

ලෝක තැපැල් දිනය ඔක්තෝබර් 09
சில கடிதங்கள் உண்டு…
சொல்லிக் காட்ட முடியாத உணர்வுகளைச் சொல்லும்…
காத்திருக்கும் காலத்திலும் வசந்தம் மலரச் செய்யும்…
எதிர்பார்த்த பதில் வந்து சேரும் அந்த நாளில்…

உலக அஞ்சல் தினம் – ஒக்டோபர் 09

World Post Day – October 9

Address

Postal Headquarters, 310, D. R. Wijewardhana Mawatha
Slave Island
01000

Alerts

Be the first to know and let us send you an email when Philatelic Bureau - Sri Lanka Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Philatelic Bureau - Sri Lanka Official:

Shortcuts

Share


Other Government Organizations in Slave Island

Show All