08/10/2026
🫵 ඔබ දන්නවා ද? අල්ලස් ගැනීම ද 💵 🤛, අල්ලස් ලබා දීමට තැත් කිරීම ද 💵 🤜 වරදක් බව.... 🤚🤚🤚
අල්ලස් ගැනීමට/ලබා දීමට එරෙහි වෙමු ! එය ඔබෙත් මගෙත් වගකීමකි. 🫡
වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කිසියම් නිලධාරියෙකු සම්බන්ධයෙන් එවැනි චෝදනාවත් තිබේ නම් වහාම පැමිණිලි කරන්න. ඔබේ අනන්‍යතාවය හෙලි නොකිරීමට අප බැඳී සිටිමු.
☎️ දුරකථන අංකය : 047 2246238
📱 වට්ස්ඇප් අංකය : 077 6631368
✉️ ලිපිනය : අභ්‍යන්තර කටයුතු ඒකකය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, වීරකැටිය