Governor's Secretariat - Southern Province

Call Directions Website Contact the organization

Governor's Secretariat - Southern Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Governor's Secretariat - Southern Province, Government Organization, Lower Dickson Road, Galle.

To carry out proper examinations into complaints made by the general public of the province in respect of divers subjects in consultation and discussions with the responsible officials and thereby guarantee justice to aggrieved citizens or groups followed

26/10/2026
24/10/2026

“දිරියෙන් ඉදිරියට - කැපවීමෙන් පෙරට
ලද මේ පන්නරය - නොනවතින ජනතා සේවයට”

ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද, ජාතික ඵලදායිතා තරගාවලිය 2025/26 සඳහා ප්‍රථම වරට ඉදිරිපත් වී, “විශේෂ කුසලතා සම්මානයක්” ලබා ගැනීමට දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය සමත් වී ඇත.

මෙම ජයග්‍රහණයේ ගෞරවය, ඒ වෙනුවෙන් එකාවන්ව එකමුතුව, අධිෂ්ඨානශීලීව, එකම අරමුණක් වෙනුවෙන් ඇපකැපවී සිය කාලය, ශ්‍රමය, දැනුම කැපකළ සමස්ත කාර්ය මණ්ඩලය වෙත නොමසුරුව පුදකර සිටිමි.

අපගේ සියළුම කාර්යයන් පිටුපස යෝද සවියක් වූ දකුණු පළාත් ගරු ආණ්ඩුකාරතුමා ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරන අතර, මෙම ජයග්‍රහණය වෙනුවෙන් සමස්ත ආණ්ඩුකාර ලේකම් කාර්යාලයීය නිලධාරීන් වෙත මාගේ උණුසුම් සුබ පැතුම් එක් කරමි.
මේ ලද ජයග්‍රහණය ඔබ සැමගේ එකමුතුකම සහ අප්‍රතිහත ධෛර්යයයේ ප්‍රතිඵලයකි. මෙම ජයග්‍රහණයෙන් නොනැවතී තවත් විශිෂ්ට ජයග්‍රහණයන් කරා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය ඉහළින්ම ඔසවා තබන්නටත්, ඒ හරහා දකුණු පළාතේ ජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමටත් ඔබ සියළුම දෙනාට හැකිවේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරමි.

ටී.ජී.ඩී.නිලංගි ඩයස්
ආණ්ඩුකාර ලේකම්
දකුණු පළාත

 # ජාතික සුපිළිපන් සතියේ අවසන් දිනය # සුපිළිපන් තිරසාර හ‍රිත සංස්කෘතියක්  උදෙසා #
31/07/2026

# ජාතික සුපිළිපන් සතියේ අවසන් දිනය
# සුපිළිපන් තිරසාර හ‍රිත සංස්කෘතියක් උදෙසා #

ජාතික සුපිළිපන් සතියේ 03 වන දිනය "මානව ගරුත්වයෙන් පිරි සුපිළිපන් සමාජයක් උදෙසා"
30/07/2026

ජාතික සුපිළිපන් සතියේ 03 වන දිනය
"මානව ගරුත්වයෙන් පිරි සුපිළිපන් සමාජයක් උදෙසා"

25/02/2026

Address

Lower Dickson Road
Galle
80000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94912234480

Alerts

Be the first to know and let us send you an email when Governor's Secretariat - Southern Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Governor's Secretariat - Southern Province:

Shortcuts

Share