Ceylon Rail Diaries

Directions

Ceylon Rail Diaries This is Informational and entertainment e-magazine for the people who have interest and curiocity about sri lanka railway and its day to day activities.

උදේම කුප්ප සතුටු හිතෙන දෙයක් වුනා..🤣🤣අපි ඔන්න පොඩි ගමනක් යන්න කියල ආවා ගම්පහ ස්ටේෂන් එකට. මාසෙකට ඉස්සරලා ඉදන් හෙනම කට්ටක...
02/11/2026

උදේම කුප්ප සතුටු හිතෙන දෙයක් වුනා..🤣🤣

අපි ඔන්න පොඩි ගමනක් යන්න කියල ආවා ගම්පහ ස්ටේෂන් එකට. මාසෙකට ඉස්සරලා ඉදන් හෙනම කට්ටක් කාලා බුකින් දාගෙන හෙන ව්‍යායාමයක් කොරල තමා ආවෙ ඉතිං. ඔන්න ඉතිං රිසවඩ් පෙට්ටියට නැගගත්ත කියහන්කො. ඔන්න අපේ සීට් හොයත් ගත්ත කියහන්කො. ආ ඊට ඉස්සරලා කියන්න ඕන. අපි කියන්නෙ ඉතිං තිහක් විතර පොඩි කට්ටියක් ඈ. ඔන්න අපේ සීට් ටික තියෙනවා. ඉතිං ඒවල ඉදගෙන උන්නු ඔක්කොම නැගිටල අපිට දුන්නා. ඒත් තලත්තෑනි ජෝඩුවක් දැක්කෙ නෑ වගේ ඉන්නවා. ගෑනු කෙනා පෝන් එක කනට අල්ලගෙන සංවේදනා නෑ වගේ මොනවද අහනවා. ඔන්න එක පාරක් කතා කලා. නෑ ප්‍රතිචාර. එයාලට නෙමේ වගේ. දෙවෙනි පාර කතාකලා. ඒ පාරත් අඳ ගොළු බිහිරි වත රකිනවා කියහන්කො. කරන්න බෑනෙ වැඩේ ඒ හින්ද වැඩේ බාරදුන්න අපේ අක්ක කෙනෙකුට. ඔන්න දෙන්නම එකතු වෙලා ටිකක් හයියෙන් කිව්වා. අම්මට සිරි අර කාන්තාව පටන් ගත්තා නන්ස්ටොප් එකක් අපිත් සල්ලි දීලනෙ යන්නෙ එහෙනම් ස්ටේෂන් වලින් කියන්න ඕන කියල පටන් අරන් බැන්නා බැනිල්ලක්. අපිට අපේ මූණවල් බලන්න ලැජ්ජයි. පුදුම උද්දච්ච කමකින් බැන්නෙ. දැන් අපි පට්ට අසාධාරණ ලොකූ වැරැද්දක් කරල. ඒ බැන්න බැනිල්ලට අපිටත් හිතුනා අපි වැරැද්දක් කලාද කියල. කොහොමහරි රේල්වේ එකේ කොහෙටහරි වැඩට යන මල්ලියෙක් ඇවිත් කිව්වා මෙයාලා වෙන්කරලනෙ තියෙන්නෙ කියල. ඔන්න එයාටත් බැනපි. බැරිම තැන එයා ගාඩ්ව එක්කන් එන්න ගියා. ඔන්න ගෑනි ටිකක් සරෙන්ඩර්. දෙන්නා එහා පැත්තෙ සීට් එකකට යන්න නැගිට්ටා ඔන්න. ඒ කියන්නෙ හිස් සීටුත් තැන් තැන් වල තිබ්බ ඉතිං. ඔන්න තැනකින් ගිහින් ඉදගත්තා. ගාඩුත් ආවා. ටිකට් බැලුවා. හම්ම්ට මේහ් පට්ට whotti අපිට මේ තරම් රැස් පෙන්නල තියෙන්නෙ තර්ඩ් ක්ලාස් ටිකට් අරන් සෙකන්ඩ් ක්ලාස් එකෙත් ඇවිත්. ඊට පස්සෙ ඉතිං දෙන්නවම ගාඩ් එක්කගෙන ගියා. දඩ ගහන්න. හොඳ වැඩේ පරට්ටිට. ඒ මනුස්සයා නම් අහිංසකයි වගේ. ඌට කතා කරන්න දුන් නෑ ඉතිං. දැන් මට මේකට හිනාවෙන්න තියෙන කට මදි. ම්ං දැන් 🍑නුත් හිනාවෙන ගමන්. 🤣🤣🤣🤣🤣🤣🤣🤣

© chathura lakmal

#රේල්ලුවේරසකතා #කෝච්චියේයනාපි #හොඳවැඩේ #කටහැකරි

*THANK YOU 🙌 TO EVERYONE WHO CONTRIBUTED ♥️* මෙම වසරේදීත් ඉතාමත් සාර්ථක අයුරින් Loco Wash'26 පැවැත්වුන අතර ඒ සදහා දිවයින...
31/10/2026

*THANK YOU 🙌 TO EVERYONE WHO CONTRIBUTED ♥️*

මෙම වසරේදීත් ඉතාමත් සාර්ථක අයුරින් Loco Wash'26 පැවැත්වුන අතර ඒ සදහා දිවයිනෙ නොයෙකුත් පෙදෙස් වලින් දුම්රිය ලෝලීන් පැමිණ මේ සදහා දායක වුනි.

මේ සදහා මුලින්ම අවසර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රධාන ඉංජිනේරු (යාන්ත්‍රික) මහතාට විශේෂයෙන් ස්තූතිවන්ත වන අතර මෙම කටයුත්ත සාර්ථක කරගැනීමට අපට සහය වූ ඩීසල් විදුලි ධාවනාගාරයේ ප්‍රධාන අධීක්ෂණ කළමණාකරතුමා ඇතුලු සමස්ත සේවක මහත්වරුන්ට අපගේ හදපිරි ප්‍රණාමය!

මීළග වසරේදීත්, මෙවැනි සුන්දර අත්දැකීමකට සූදානමින් සිටින්න.💫

Organised by: Lanka Government Railway Magazine

photos credit - raveesha,tharaka,ruchira, & madushan

අද (25) පස්වරුවේ ගාල්ල, හබරාදුව - කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී පාසැල් ළමුන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් දුම්රියක ග...
25/10/2026

අද (25) පස්වරුවේ ගාල්ල, හබරාදුව - කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී පාසැල් ළමුන් පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ළමුන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනු ලැබුවා.

පොලිසිය සඳහන් කළේ, රියදුරු අත්අඩංගුවට ගත් බවයි.

පොලීසිය සදහන් කළේ, චාරිකාවක් සදහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

තලෙමන්නාරම් pier ❤️
24/10/2026

තලෙමන්නාරම් pier ❤️

tantri test run with M9 872 ❤️
23/10/2026

tantri test run with M9 872 ❤️

🏳️ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරු ජී. ඒ. බණඩාර මහතා ...
19/10/2026

🏳️ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්‍රාමික දුම්රිය එන්ජින් රියදුරු ජී. ඒ. බණඩාර මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බව සංවේගයෙන් දැනුම් දෙමු.
දේහය පිළිබඳ අවසන් කටයුතු 2026/10/21 වන දින වැලිසර ආදාහනාගාරයේදී සිදු කෙරේ.
එතුමන්ට උතුම් වූ නිර්වාන සුවය ප්‍රාර්ථනා කර සිටිමු 🙏🏳️

ගම්පහෙන් මරු ඩයල් එකක් නැග්ගා! ප්‍රෙග්නන්ට් අක්කා කෙනෙක් ට්‍රේන් එකට නැග්ගා. අක්කාට සීට් එකක් දෙන්න කවුරුත් නැහැ කියලා, ...
18/10/2026

ගම්පහෙන් මරු ඩයල් එකක් නැග්ගා!

ප්‍රෙග්නන්ට් අක්කා කෙනෙක් ට්‍රේන් එකට නැග්ගා. අක්කාට සීට් එකක් දෙන්න කවුරුත් නැහැ කියලා, අරක මේක කිය කියා ඒ අක්කත් එක්කම බැන බැන හිටියා.

එකෙක් නැගිට්ට ගමන් පොර පැනලා සීට් එකේ වාඩි වුණා! 😂

අර අක්කා තාම හිටගෙන! 🫡

රෙස්පෙක්ට් එකෙන් ලෝකෙටම ආදර්ශ දෙන, ලෝකෙ වැඩිම ජනගහනයක් ඉන්න ඉස්ටේශන් එකේ පීපල්ස්! 👏🫡

© indunil udara

🌹

?
17/10/2026

?

💪🙏
17/10/2026

💪🙏

දුම්රිය ආපනශාලාව සදහා ටෙන්ඩර් කැදවීම
16/10/2026

දුම්රිය ආපනශාලාව සදහා ටෙන්ඩර් කැදවීම

Address

Colombo 10
Maradana
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Rail Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby government services